Sunday, January 4, 2015



ඕනෑම ෆොනේ එකකට Recovery MOD (CWM) එක බස්සමුද?


මේකට අනිවා රූට් කරලනම් තියෙන්න ඕන.

ඔයාල දන්නවනේ සම්සුන්ග් ඕනෑම android  ෆොන් එකකම Recovery mod  එක එනවා කියල
එත් මේ අපි වගේ Sony use කරන කස්ටිය මොකද කරන්නේ?

Sony company එකට බැනල වැඩක් නෑ....
අපි බලන්න ඕන කොහොමදගොඩ දාගන්නේ කියල.

හරි අපි වැඩේට බහිමු.

මුලින්ම මේ උපංග ටික ඕන.

ROOT EXPLORE (need to  root )
recovery file

මේ ලින්ක් එකෙන් මේ ටික බාගන්නකෝ



 ROOT EXPLORE



https://docs.google.com/uc?export=download&id=0B9MzFkwRBw5aNWpjZDZBUW0wbFE

Recovery File.

https://docs.google.com/uc?export=download&id=0B9MzFkwRBw5aQmJUa3c4ZDNxNW8

 දැන් කරන්න තියෙන්නේ Root explore එක ඔපන් කරලා  වැඩේට බහින්න.
download කරපු recovery file එක extract  කරගන්න .
දැන් පහත දීපු පාත් එකෙන් ගිහින් ඒ විදියට copy past කරන්න

Root  Explore / system / bin  කියන path  එකට ගිහින් file  ටික කොපි කරන්න.

copy උනාට පස්සෙ

ඒ  file  5 ට  permeation සෙට් කරන්න.

මේ විදියට
 
busybox
chargermon
charger
recovery
ric


කියන file  5ට ..

Turn off phone
and again on phone
then press volume down button several time..

මම හිතනවා වැඩෙ සාර්තක වෙන්න එති කියල..


ඔයාලගේ අදහස් comment එකක් දාලම යන්න.. 


No comments:

Post a Comment