Android 4.3+ version ෆොනේ එකෙන්ම root කරමුද?
කොහොමද යාලුවනේ ... අදත් මම ගේනවා ඔයාලට පොඩි trick එකක්
මේක ගොඩක් අපේ යාළුවන්ට වෙදගත් වේවි කියල හිතනවා.
අපේ කස්ටිය හිතාවි කොහොමද මේ ෆොන් එකෙන් ෆොන් එකම root කරන්නේ කියල?
මේක සරල පොඩි apk එකකින් වෙඩෙ යන්නේ
හරි මේ පහත ලින්ක් එකෙන් towelroot apk එක බගනකෝ..
https://docs.google.com/uc?export=download&id=0B9MzFkwRBw5aeHhEazFfaHZHVVE
දැන් ඔයාල බාගත්ත towelroot එක install කරගන්න.
ඊට පස්සේ apk එක ඔපෙන් කරලා ඕනේ click කරන්න විතරයි තියෙන්නේ
pic:-
දැන් auto ෆොනේ එක restart වෙනව. එකට බයවෙන්න එපා.. :)
ෆොනේ එක on උනාම super user apk එක install කරලා බලන්න.
වෙඩෙ ගොඩනං comment එකක් දාලම යන්න..
සැකි : up 4.3 version වල විතරයි මේ ක්‍රමේ වැඩ කරන්නේ..
මෙහෙම එකක් අවනම් වැඩේ ගොඩ ..
එහෙනම් අදට මම ගියා අයෙමත් දවසක එනම් අලුත් දෙයක් අරන්..
comment එකක් දන්න අමතක කරන්න එපා.
Monday, January 5, 2015
Sunday, January 4, 2015
ඕනෑම ෆොනේ එකකට Recovery MOD (CWM) එක බස්සමුද?
මේකට අනිවා රූට් කරලනම් තියෙන්න ඕන.
ඔයාල දන්නවනේ සම්සුන්ග් ඕනෑම android ෆොන් එකකම Recovery mod එක එනවා කියල
එත් මේ අපි වගේ Sony use කරන කස්ටිය මොකද කරන්නේ?
Sony company එකට බැනල වැඩක් නෑ....
අපි බලන්න ඕන කොහොමදගොඩ දාගන්නේ කියල.
හරි අපි වැඩේට බහිමු.
මුලින්ම මේ උපංග ටික ඕන.
ROOT EXPLORE (need to root )
recovery file
මේ ලින්ක් එකෙන් මේ ටික බාගන්නකෝ
ROOT EXPLORE
https://docs.google.com/uc?export=download&id=0B9MzFkwRBw5aNWpjZDZBUW0wbFE
Recovery File.
https://docs.google.com/uc?export=download&id=0B9MzFkwRBw5aQmJUa3c4ZDNxNW8
දැන් කරන්න තියෙන්නේ Root explore එක ඔපන් කරලා වැඩේට බහින්න.
download කරපු recovery file එක extract කරගන්න .
දැන් පහත දීපු පාත් එකෙන් ගිහින් ඒ විදියට copy past කරන්න
Root Explore / system / bin කියන path එකට ගිහින් file ටික කොපි කරන්න.
copy උනාට පස්සෙ
ඒ file 5 ට permeation සෙට් කරන්න.
මේ විදියට
busybox
chargermon
charger
recovery
ric
කියන file 5ට ..
Turn off phone
and again on phone
then press volume down button several time..
මම හිතනවා වැඩෙ සාර්තක වෙන්න එති කියල..
ඔයාලගේ අදහස් comment එකක් දාලම යන්න..
Subscribe to:
Posts (Atom)


