Monday, January 5, 2015

Android 4.3+ version ෆොනේ එකෙන්ම root කරමුද?

කොහොමද යාලුවනේ ... අදත් මම ගේනවා ඔයාලට පොඩි trick  එකක්
මේක ගොඩක් අපේ යාළුවන්ට වෙදගත් වේවි කියල හිතනවා.

අපේ කස්ටිය හිතාවි කොහොමද මේ ෆොන්  එකෙන් ෆොන් එකම root කරන්නේ කියල?

මේක සරල පොඩි apk එකකින් වෙඩෙ යන්නේ

හරි මේ පහත ලින්ක් එකෙන් towelroot apk එක බගනකෝ..


https://docs.google.com/uc?export=download&id=0B9MzFkwRBw5aeHhEazFfaHZHVVE 

දැන්  ඔයාල බාගත්ත towelroot  එක install කරගන්න.

ඊට පස්සේ apk එක ඔපෙන් කරලා ඕනේ click කරන්න විතරයි තියෙන්නේ 


pic:-





දැන් auto ෆොනේ එක restart වෙනව. එකට බයවෙන්න එපා.. :)

ෆොනේ එක on උනාම super user apk එක install කරලා බලන්න.

වෙඩෙ ගොඩනං comment එකක් දාලම යන්න..

සැකි :  up 4.3 version වල විතරයි මේ ක්‍රමේ වැඩ කරන්නේ..






මෙහෙම එකක් අවනම් වැඩේ ගොඩ ..







එහෙනම් අදට මම ගියා අයෙමත් දවසක එනම් අලුත් දෙයක් අරන්..

comment එකක් දන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment